අරලිය ගහ මන්දිරය වට කළ අයට කඳුළු ගෑස්


අග්‍රාමාත්‍ය කාර්යාලය වන කොළඹ පිහිටි අරලිය ගහ මන්දිරය වටලා විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටියි. ඔවුන් පළවා හැරීම වෙනුවෙන් පොලීසිය තෙවැනි අවස්ථාවටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 



Recommended Articles