අරලගංවිල අනතුරකින් සිසුවෙක් මරුට - තවත් සිසුන් 7කට තුවාල By .. // 2020 අගෝ 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අරලගංවිල - බෝගස්වැව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගිය සිසුවියන් පිරිසක් කැබි රථයකට යටවි අනතුරකට මුහුණ පා තිබේ. මෙම අනතුරින් ඒක් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තවත් සිසුවියන් 7 දෙනෙකු තුවාල ලබා ඇත. Facebook Twitter Google+ Recommended Articles