අරණායක නිරෝධානය වන 14කගේ PCR පරීක්ෂණ කරයි


කොවිඩ් 19 ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත ව සේවය කළ නාවික සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණ  සිටිය දී ඔහු ළඟින් ඇසුරු කළ බව කියන  අරනායක රහල ප්‍ර දේශයේ පදිංචි මේ වන විට නිරෝධාන ලක්වෙමින් සිටින දහ හතර දෙනෙකුගේ P C R පරීක්ෂණ  අද (6 දා) සිදුකරනු ලැබීය.

 අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂණ සිදු කළේය.



Recommended Articles