අරගලයේ විරෝධය නිසා කොල්ලුපිටිය අවට ට්‍රැෆික්


කොළඹ ගෝල්ෆේස් පිටියේ  පවත්වන අරගලයට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මේ අනුව කොල්ලුපිටිය අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 



Recommended Articles