අරගලයේ මූලික ඉල්ලීම් ඉදිරිපත් කරයි By .. // 2022 අප්රේ 13 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ජන අරගලමේ මූලික ඉල්ලීම් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම, රාජපක්ෂ පවුලේ කිසිවෙකුට පාර් ලිමේන්තුව තුළ තනතුරු ලබා නොදීම ඇතුළු ඉල්ලීම් පහක් ප්‍රකාශයට පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles