අරගලය පස්වැනි දිනටත් යයි


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආන්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව පස්වැනි දිනයට අද (13දා) ක්‍රියාත්මක වෙයි.

අද දිනයේ පරණ අවුරුද්ද වුවත් මෙම අරගලයට සහාය දක්වමින් විශාල පිරිසක් එක්ව සිටියි. එසේම හෙට දිනයේ අලුත් අවුරුද්ද වුවත් අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවෝ පවසති.



Recommended Articles