අරගලය තෙවැනි රාත්‍රියටත් යයි By .. // 2022 අප්රේ 11 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ගෝල්ෆේස් පිටියේ හා ජනපති ලේකම් කාර්යාලය අසළ පවත්වන විරෝධතාව තෙවැනි රාත්‍රියටත් ළඟා වි තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්වය යටතේ පවා ඔවුන් ජනපතිවරයාට හා වත්මන් ආණ්ඩවට විරෝධය දක්වමින් සිටියි. Facebook Twitter Google+ Recommended Articles