මත්පැන් නිෂ්පාදන ආයතන පහකින් හිග සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හයසිය තිස්තුන් කෝටි, හැත්තෑ පන්ලක්ෂ, අනු හයදහස් හත්සිය එකක මුදලක් (6,337,596,701) ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට අයවිමට තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. වසර පහකට පමණ වැඩිකාලයක සිට හිග සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු අයවිමට තිබු බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
අරක්කු නිෂ්පාදන ආයතන පහකින් රජයට රු. කෝටි 633ක බදු පොල්ලක්
  Recommended Articles   
                            
