අයීෂා ඝාතනයේ සැකකරු යලි රිමාන්ඩ්


බණ්ඩාරගම අටුලුගම 09 හැවිරිදි දැරියක් කෘෘර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු යළිත් 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියේාග කළේය.

සැකකරු අද (01දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණ අතර නැවතත් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යළි බන්ධනාගාර ගත කරනු ලැබීය.

 



Recommended Articles