අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට


අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 216ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මාදම්පිටියපාර, කොළඹ ලිපිනයේ පදිංචි අවුරුදු 23ක් වන මොහොමඩ් නිස්කාර් අශාම් නැමැති සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (21දා) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.



Recommended Articles