අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට By .. // 2021 මාර් 25 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැල්ලම්පිටිය ප්‍රදේශයේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29ක් සහ රුපියල් අට ලක්ෂ 80,000ක මුදලක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles