අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් අත්අඩංගුවට


අයිස් වර්ගයේ කෘතීම මත්කුඩු කිලෝ ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සපුගස්කන්ද රක්ගහවත්ත ප්‍ර දේශයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



Recommended Articles