අයිස්, කේරල ගංජා හා මත්පෙති සමග 5ක් අත්අඩංගුවට


කළුතර උතුර වස්කඩුව ප්‍ර දේශයේදී පුද්ගලික ආපනශාලාවක් තුළදී අයිස්, කේරළ ගංජා හා මත්පෙති සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අයිස් මත්ද්‍රය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 200ක්, කේරල ගංජා ග්‍රෑම් 22ක්, මත්ද්‍රව්‍ය පානයට යොදා ගත්නා උපකරණ, මුදල් 64000ක් සමග මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 20, 27, 30 හා 37 යන වයස්හි පසුවන වස්කඩුව ප්‍ර දේශයේ පදිංචිකරුවන් වෙයි.  



Recommended Articles