අයිතිකරුවන් නැති හොරොයින් කිලෝ 3ක් දකුණු අධිවේගය අසළින් හමුවෙයි


සැකකරුවන් කිසිවෙකුත් නොමැති හෙරොයින් කිලෝ 3ක් පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳු ගහ හැතැක්ප පිවිසුම අසළ ගරාජයක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.

අද (19දා) පොලිස් මත්ද්‍රව්‍ය නාශඛ කාර්යාංශය විසින් මෙම හොරොයින් තොගය සොයාගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.



Recommended Articles