කොවිඩ් ආසාදිතයන්ගෙන් අයි.ඩී.එච් රෝහල පිරිගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර ලබාදෙන අයි.ඩි.එච් රෝහලේ අද පස්වරුව වන විට කොවිඩ් ආසාදිතයන් 135ක් පමණ ප්‍රතිකාර ලබන බවත් රෝහල තුළ රෝගින් පිරි ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.