අයි.ඕ.සී. හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු. 20කින් ඉහළට


ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නැංවිමට කටයුතු කර තිබේ.

ඒ් අනුව එම සමාගම් ද්විත්වයට අයත් පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ යනු ඇත.



Recommended Articles