අයි.එම්.එෆ්. නියෝජිතයන්ගේ ශ්‍රී ලංකා සංචාරය අවසන්


ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සහ IMFහි 'විස්තීර්ණ අරමුදල් පහසුකම' යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පසුගිය ජූනි මස 24 වන දින දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අද (30) දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

 



Recommended Articles