අයහපත් කාලගුණයෙන් සිවුදෙනෙකු මරුට


අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 04 ක් මිය ගොස් තවත් පුද්ගලයින් 07ක් අතුරුදන් වී තිබේ.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පැවසුවේ, දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 170,022කට පීඩාවට ලක්ව ඇති අතර පුද්ගලයින් 4,863ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවය.

 



Recommended Articles