අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 5ක්


අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ වරකාපොල ,තෝලංගමුව ,ගස්නාව ප්‍රදේශයේදි නිවසක් මතට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 83 හැවිරිදි මව මිය යාමත් සමඟයි.

 



Recommended Articles