අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 9975 දෙනෙකු පීඩාවට


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක පවලු 2641ට අයත් පුද්ගලයන් 9975 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 

මේ අතර ගාල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට නායයෑම් අනතුර ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. 

 



Recommended Articles