අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 697ක් පීඩාවට By .. // 2025 මැයි 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 191ට අයත් පුද්ගලයන් 697 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම නිවාස 181ක් අර්ධ හානියට පත්ව ඇත. Facebook Twitter Google+ Recommended Articles