අයහපත් කාලගුණයෙන් පිඩාවට පත්වුවන්ට වන්දි


අයහපත් කාලගුණයෙන් පිඩාවට පත්ව සිටින පුද්ගලයින්ට සිදුවු හානි පිළිබදව තක්සේරු වාර්තා අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා වන්දි ලබාදිමට සුදානම් බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි ප්‍රකාශ කළේය.

අයහපත් කාලගුණයත් සමඟ නිරිත දිග ගංගා ද්‍රෝණි 6ක් ආශ්‍රිතව පැවති ගංවතුර තත්ත්වය මේ වන විට පහව ගොස් තිබේ.

 

 

 



Recommended Articles