අයහපත් කාලගුණයෙන් 15,658ක් අවතැන් කඳවුරුවල


අයහපත් කාලගුණයෙන් නිවාස 817කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නිවාස 14කට සම්පුර්ණයෙන්ම හානි සිදු වි ඇති බවයි.

එමෙන්ම පවුල් 3520කට අයත් පුද්ගලයින් 15,658 දෙනෙකු ආරක්ෂක ස්ථාන 72ක රඳවා තිබේ.

 

 

 



Recommended Articles