අයහපත් කාලගුණයෙන් 123ක් ජීවිතක්ෂයට


රටපුරා බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද පෙරවරු 9.00 වන විට පුද්ගලයන් 123ක් ජීවිතක්ෂයට පත්ව තවත් 130ක් අතුරුදන්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



Recommended Articles