මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තේ පැන් සංග්‍රහය අද දිනයේදි නොපැවැත්වෙනු ඇත. ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය කරමින් ගත් තීරණයක් අනුවයි.
අයවැයෙන් පසු තේ පැන් සංග්‍රහයක් නෑ
Recommended Articles