අයවැයෙන් ඉල්ලීම් වලට විසඳුම් නොලැබුණොත් අනිවාර්යෙන් පාරට බහිනවා


2026 අයවැය තුළින් සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් , අනිවාර්යෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය.

කොළඹ අද(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



Recommended Articles