අයවැයට විරුද්ධ වි රොෂාන් විපක්ෂයෙන් අසුන් ගනියි


හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13දා) විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වේ. 

ඒ අනුව අයවැයට එරෙහිව ඡන්දය ලබා දී ඔහු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා විය. 

එයින් අනතුරුව ඒ මහතා අනුගමනය කරනු ලබන දේශපාලන ස්ථාවරය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැතත්, ඒ මහතා ස්වාධීනව කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ. 



Recommended Articles