ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට හා ඒ සඳහා සාකච්ඡා කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර ඇති හෙයින් අයවැය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අයවැයට විරුද්ධ නොවීමට හේතු TNA කියයි
Recommended Articles