අයවැය සම්මතයි By .. // 2025 දෙසැ 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර, විරුද්ධව එක් ඡන්දයක් හිමිවුණි. දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. Facebook Twitter Google+ Recommended Articles