අයවැය ලේඛනය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට


ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේදි ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට ඉකුත්දා දැනුම් දුන්නේය.



Recommended Articles