අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හයවැනි දිනටත් By .. // 2021 නොවැ 20 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනටත් අද ක්‍රියාත්මක වෙයි. අද උදෑසන 9.30සිට විවාදය ක්‍රියාත්මක වෙයි. අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා පස්වරු 05.00ට පැවැත් වෙයි. Facebook Twitter Google+ Recommended Articles