අයවැය තෙවනවර කියවීම සම්මත වෙයි


2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය.

මේ අතර මන්ත්‍රිවරු දෙදෙනෙක් අයවැයට සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටියේය

ඒ අනුව කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් විය.

ඒ අනුව වැඩි ඡන්ද 37කින් අයවැය දෙවනවර කියවීම සම්මත වුණි.



Recommended Articles