අයවැය අද


අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30දා)පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (30දා) සවස 1.00ට රැස්වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ අයවැය කතාවද එම වේලාවේදී ආරම්භ වේ. 



Recommended Articles