අයවැය 17 දා


2021 වර්ෂය සඳහා වන අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

අයවැය විවාදය තීරණය කිරීම සඳහා 2020 නොවැම්බර් 12 වන දින පක්ෂ නායකයන් තීරණය කර ඇති අතර එදින අයවැය විවාදයේ කාලසීමාවද තීරණය කිරීමට නියමිතය.

මේ වසර අයවැයකින් තොරව ක්‍රියාත්මක විය.



Recommended Articles