අයර්ලන්තයෙන් ඕමානයට දඩි ප්‍රහාරයක්


විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්ත කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් 
අයර්ලන්ත කණ්ඩායම ලකුණු 96ක ජයක් වර්තා කිරීමට සමත්විය.

කොළඹ ඒස්.ඒස්.සී. පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩයම ලකුණු 235/5ක් රැස් කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට රැස් කළ හැකිවූයේ ලකුණු 136ක් පමණි. 



Recommended Articles