අයපහත් කාලගුණයෙන් පුද්ගලයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට


අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතරින් 48 හැවැරිදි පුද්ගලයෙක් ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර කෑගල්ල වල්දෙණිය ප්‍රදේශයේදී ද, 65 හැවිරිදි කාන්තාවක් පස් කන්දකට යටවීමෙන් මියගොස් තිබේ.



Recommended Articles