අඹන්පොලදි තියුණු ආයුධ වලින් පහරදි ග්‍රාමනිලධාරිවරයෙකු ඝාතනය කෙරේ


කුරුණෑගල  අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයා තියුණු ආයුධවලින් පහර දි ඝාතනය කර තිබේ.

දෙදරු පියෙකු වන 50 හැවිරිදි ඔහු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති රැස්විමකට සහභාගි විම සඳහා නිවසේ සිට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදි අද උදෑසන වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු මෙලෙස ඝාතනය කර ඇත.



Recommended Articles