අමුද්‍රව්‍ය හිඟ වීම නිසා කර්මාන්ත ශාලා වැසීයාමේ අවධානමක්


දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මාසක් ඇතුළත නොලැබුන හොත් කර්මාන්ත ශාලා වැසීමට සිදු වන බව දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව පවසා සිටියි.

මේ වන විට දැඩි අමුද්‍රව්‍ය හිඟයක් ඇතිවී ඇති බව දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ නියෝජිත නෙවිල් ප්‍රනාන්දු සඳහන් කර සිටියි.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදෙන ලෙසයි.



Recommended Articles