අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම හෙට


අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම හෙට සිදුවන බව ජනාධිපතිතුමා අද (20) පෙරවරුවේ පැවසීය.

ඒ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිමට අද රැස්වු අවස්ථාවේදීය.

ඒ අනුව අද පත් වු  ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම්වරුන් හෙට (21) පත් කිරිමට නියමිතයි.

 



Recommended Articles