අමාත්‍යාංශ ලේකම්වරුත් පත්කරති


නව අමාත්‍යාංශ සදහා පත් කෙරුණු ලේකම්වරු අද (21දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

01- හේමසිරි ප්‍රනාන්දු මහතා - ආරක්ෂක අමාත්‍යාංශය

02- එස්.එම්.මොහොමඩ් මහත්මිය - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය

03- වී. සිවඥානසෝති මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු 

04- පද්මසිරි ජයමාන්න මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය

05- ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

06-  ජේ.ජේ. රත්නසිරි මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

07- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා - විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය

08- එල්.පී. ජයම්පති මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා  අමාත්‍යාංශය

09- එන්.රූපසිංහ මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

10- එච්.ටී. කමල් පද්මසිරි මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

11- ෙජ්.ඒ. රංජිත් මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

12- ඒ.පී.ජී. කිත්සිරි මහතා - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය

13- එල්.ඩී. සේනානායක මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය

14- ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

15- පී. සුරේෂ් මහතා - ක`දුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

16- එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා - කම්කරු, වෘත්තීය සමිති සබ`දතා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාශය

 

17- කේ.ඩී.එන්.ආර්. අසෝක මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන 

අමාත්‍යාංශය

18- කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශ= සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

19- රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා - රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය

20- ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා - ඉඩම් සහ පාරලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

21- එම්.වයි.එස්. දේශපි්‍රය මහතා - ජාතික ඒකබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය

22- කේ.පී. බර්නාඩ් වසන්ත සිල්වා මහතා - නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

23- එස්.ටී. කොඩිකාර මහතා - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙ`ද සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

24- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා  සහ කී්‍රඩා අමාත්‍යාංශය

25- වසන්තා පෙරේරා මහත්මිය  - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

26- එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා -   නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන  අමාත්‍යාංශය

27- එස්. හෙට්ටිආරච්චි මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

28- ආර්.පී. ආරියසිංහ මහතා - විදේශ කටයුතු අමාත්‍යාංශය

29- පරාක්‍රම දිසානායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය

 



Recommended Articles