අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු පත් කෙරේ


කැබිනට් අමාත්‍යාංශ 07කට නව  ලේකම්වරු අලුතින් පත් කිරිම අද දිනයේ සිදු විය.

එම නව ලේකම්වරුන් සහ අමාත්‍යාංශ පහත පරිදි වෙයි.

 

එස්.එම්. මොහොමඩ් මහත්මිය     - අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

ජේ.ජේ. රත්නසිරි මහතා               - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

එස්.හෙට්ටිආරච්චි මහතා              -සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය

එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා - කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය

ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය         -  අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශය

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා මහතා  -  මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා -   සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය

 



Recommended Articles