අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි


අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් මෙන්ම ඔවුන්ගේ කාර්ය මණ්ඩල වියදම් දැරීමට කිසිම ලේකම්වරයෙකුට අවස්ථාවක් නොමැති බවට සඳහන් වූ යෝජනාව ඡන්ද  122කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම යෝජනාව පාර්ලිමනේතුවට ඉදිරිපත් කළේය. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සුජීව සේනානායක පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය.

 



Recommended Articles