අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් By .. // 2021 අගෝ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් ආසාදනය වී තිබේ. අද දිනයේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී ඔහු මෙලෙස ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles