අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක්


නව අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදි අද (29දා) පෙරවරුවේදී දිවුරුම් දී තිබේ.

රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු

පී හැරිසන් - කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාර්මාර්ග හා  ධීවර හා ජල සම්පත් සංවර්ධන

වසන්ත සේනානායක - විදේශ කටයුතු රාජ්‍ය

මෙහිදී පී හැරිසන් මහතා යටතේ තිබී ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත පවරා තිබේ.



Recommended Articles