අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි


නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ වී තිබේ. හිටපු ආමාත්‍යවරුන්ම සිය ධුරවල මෙසේ දිවුරුම්දිම සිදුකර තිබේ.

මේ අනුව

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන, ස්වදේශ කටයුතු

ඩග්ලස් දේවානන්දා  - ධීවර අමාත්‍ය

සුසිල් ප්‍රේම්ජයන්ත - අධ්‍යාපන

ආචාර්ය බන්දු ගුණවර්ධන - ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල - සෞඛ්‍ය හා ජලසම්පාදන

මහින්ද අමරවිර -  කෘෂිකර්ම, වනජිවී හා වන සම්පත් සංරක්ෂණ

ආචර්ය විජයදාස රාජපක්ෂ - අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

හරීන් ප්‍රනාන්දු - සංචාරක හා ඉඩම්

රමේෂ් පතිරණ -කර්මාන්ත හා වැවිලි කර්මාන්ත

ප්‍රසන්න රණතුංග - නාගරික සංවර්ධන

අලි සබ්‍රි - විදේශ කටයුතු

විදුර වික්‍රමනායක - බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික

කංචන විජේසේකර - විදුලි බල හා බලශක්ති

අහමඩ් නසීර් - පරිසර

රොෂාන් රණසිංහ - ක්‍රිඩා, තරුණ කටයුතු හා වාරිමාර්ග

මනූෂ නානායක්කාර- විදේශ රැකියා හා කම්කරු

ටිරාන් අලස් - මහජන ආරක්ෂක

නලීන් ප්‍රනාන්දු - වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

 

 

 



Recommended Articles