අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි


UPDATE

01. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා -    ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය

02.ජෝන් අමරතුංග මහතා -   සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු 
03. ගාමිණි ජයවික්‍රම -  පෙරේරා මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර -  මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා  - විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා -  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා -  අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා   පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඩ් බදුර්දීන් මහතා  - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා - මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් මහතා -  මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා  - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය 
18. සජිත් ප්‍රේමදාස මහතා  -  නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19- අර්ජුන රණතුංග මහතා  -  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය 
20- පලනි දිගම්බරන් මහතා -  කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන .
21. චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය -  කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22. තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23. අකිල විරාජ් කාරියවසම් මහතා -  අධ්‍යාපන අමාත්‍ය
24. අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා -  තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25. සාගල රත්නායක මහතා -  වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26-. හරින් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
27. මනෝ ගනේෂන් මහතා -  ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු  ආගමික කටයුතු අමාත්‍ය
28. දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්අමාත්‍ය
29. මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය 



Recommended Articles