අමාත්‍ය බද්යුදීන්ට එරෙහි විහ්වාසභංගයට කරුණු 10


අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්  මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුළ  ඔහුට එරෙහිව කරුණු 10ක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් නිදහස් කරන ලෙස යුද හමුදාපති ඇතුළු ආරක්ෂක අංශවලට බලපෑම් කර ඇති බවද සඳහන් වෙයි.

 

 



Recommended Articles