අම්බලන්ගොඩ වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි


අම්බලන්ගොඩ උස්මුදුලාව වෙරළ තීරයට ගොඩ ගසා තිබූ අභිරහස් අයුරින්  මියගිය පිරිමි අයකුගේ මළ සිරුරක් අද (17දා) උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. අවුරුදු 60ක් පමණ වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.    

කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත



Recommended Articles