අම්බලන්ගොඩ ආසනයත් පොහොට්ටුව ජය ගනියි


ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ආසනය ඡන්ද 39142ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 8202ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය අභිභවා යමින් ජාතික ජන බලවේගය ඡන්ද 2321ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1242ක් ලබාගෙන තිබේ.

 



Recommended Articles