අම්බන්ගොඩදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි


කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැරට් හන්දියේදී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
අම්බලන්ගොඩ කූලීගොඩ පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.



Recommended Articles